වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




අම්මා වෙනුවෙන්

දේවාල රාජකාරිය

රංගන ශිල්පිනී නිලූෂි හල්පිට

මේ දවස්වල මම මගේ අලුත්ම ගීතයට රූප රචනාවක් කරන්න සූදානම් වෙනවා. ඒ ගීතය රචනා කළෙත් මම. තවත් අලුත්ම ගිතයක් රචනා කරලා තියෙන්නේ.

ඉදිරියේදී එයත් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. සංගීත ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. දේවාලයේ වැඩ කටයුතුත් කරගෙන සතුටින් කාලය ගත කරනවා.

මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තියෙන නිසා එදාට කිරි අම්මාවරුන් වෙනුවෙන් දානයක් පිරිනමන්න සූදානමින් සිටිනවා.