වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සෞම්‍යවන්තී ප්‍රදර්ශනයට

සෞම්‍යවන්තී ප්‍රදර්ශනයට

ගේය පද රචිකා යමුනා මාලිනී පෙරේරා

මම රචනා කළ ‘සෞම්‍යවන්තී’ දෙවැනි මුද්‍රණය දැන් නිකුත් වෙලා තියෙනවා. ඉදිරියේදී ‘වැව රවුම’ කෙටි කතා සංග්‍රහය සහ ‘දින පොතක අන්දරය’ යොවුන් කෙටි කතාව එළි දක්වන්න නියමිතයි.

ලබන සතියේ සාහිත්‍ය සම්මාන උළෙල සඳහා සහභාගි වෙන්න තියෙනවා. ඒ හැරුණාම අලුත් ගායක ගායිකාවන් වෙනුවෙන් ගීත කිහිපයක් රචනා කරමින් සිටිනවා. මගේ මුළු ලෝකයම කලාව සහ දරුවන්. ලොකු දුව විවාහ වෙලා. මම පොඩි දුව සමඟින් කාලය ගත කරනවා.