වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 171

සිංහල සිනමා විස්තරය 171

තිරගත වූ දිනය -1988 දෙසැම්බර් 09

කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - සුනිල් ටී. ප්‍රනාන්දු

කතා තේමාව - ‘තී’ දමිළ චිත්‍රපටය ඇසුරිනි

සහාය අධ්‍යක්ෂණය – විපුල එල්ලාවල

කැමරාකරණය – නිමල්සිරි රෝසා

කැමරා සහාය – බන්දුල කුරේ, එච්. ඇරෆන්, පත්මසිරි, රත්නසිරි, කොස්තා,ලක්ෂ්මන්

සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්

සංස්කරණ සහාය - සේනක නවරත්න

කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය – ඩික්ෂන් ෆොන්සේකා

සටන් අධ්‍යක්ෂණය - සුමිත් මුදන්නායක

ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත සිල්වා, ඩබ්. ජී. පොඩි මහත්තයා, අබේසිංහ අල්විස්, ආර්. ඒ. රංජිත් පෙරේරා

ආලෝකකරණය - කේ. එම්. ජයවර්ධන, එස්. ගමගේ, ඩී. එෆ්. බී. පෙරේරා, තිලක් ෆොන්සේකා, එම්. සී. පෙරේරා, ශාන්ත අත්තනායක, එම්. මුණිදාස, කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, එස්. ආර්. කොඩිතුවක්කු, කේ. පී. ගුණවර්ධන

කැමරා උපකරණ සැපයීම - සිනෙක්වීප් සර්විස් - නාවල

රසායනාගර අධිකාරි - ජෙරල්ඩ් ජයවර්ධන

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි)

නිෂ්පාදන කළමනාකරණය - විපුල එල්ලාවල

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය – තිලක් වේහැල්ලේ, හේමසිරි හල්පිට

ගීත - රොන් මුමුනන මා හදේ බඹරුනේ – මායා දමයන්ති පෙරේරා, වික්ටර් විජයන්ත ජිල් මාල පප්පලා වැඩිවෙලා - ෆ්‍රෙඩී සිල්වා

නළු නිළියන් – රංජන් රාමනායක, අනෝජා වීරසිංහ, සෝනියා දිසානායක, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, උදය දිසානායක, චින්තන සංජීව, මර්වින් ජයතුංග, කුවින්ටස් වීරකෝන්, විල්සන් කරුණාරත්න, ටෙඩී විද්‍යාලංකාර, සුගත් ප්‍රසන්න, ටිරෝන් මයිකල්, නිහාල් සිල්වා, සමන්ති ලැනරෝල්, ජයලත් ප්‍රනාන්දු, දොන් සිරිසේන, සුනිලා කූරගම, ක්ලීටස් මෙන්ඩිස්, පුෂ්පලතා පෙරේරා, අරුණ ශාන්ති, පියදාස විජේකෝන්, ෆ්‍රෑන්ක් වීරකොන්, දොන් සිරිසේන

තිරගත වූ දිනය – 1988 දෙසැම්බර් 24

ඉදිරිපත් කිරීම – ඉන්දු චිත්‍රපට

නිෂ්පාදනය සහ කාර්මික අධ්‍යක්ෂණය – අනුර ද සිල්වා

අධ්‍යක්ෂණය – අනුර ද සිල්වා, මිල්ටන් ජයවර්ධන

කතාව - වජිල ශ්‍රී මධුරංග, ශ්‍රීලාල් ප්‍රියදේව

දෙබස් - උපාලි ධනවලවිතාන, ශ්‍රී ලාල් ප්‍රියදේව

 තිර රචනය - සුනිල් ප්‍රේමකුමාර

සහාය අධ්‍යක්ෂණය - ශ්‍රී ලාල් ප්‍රියදේව

කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා

කැමරා සහාය – බන්දුල කුරේ, නිමල් නන්දලාල්, එම්. ඇරෆන්, පත්මසිරි පීරිස්, ලක්ෂ්මන් චන්ද්‍රදාස කොඩිතුවක්කු, ජෝර්ජ් ජයකොඩි

සංස්කරණය - සිරි කේ. විතාරණ

සංස්කරණ සහාය - කොලින් පෙරේරා, වජිල ශ්‍රී මදුරංග

අංග රචනය - බෙනට් ජයතුංග

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

කලා සහාය - සේනක රත්නකුමාර, හෙන්රි අබේසේකර, අජිත්

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - ෂෙරින් කුමාරතුංග

ශබ්ද පරිපාලනය – ලාල් දිසානායක සහාය නාමල් ප්‍රනාන්දු

රසායනාගාර කටයුතු – ඒ. අයි. ජොහාර්, පර්සි සමරවීර

සැකසුම - සරසවි චිත්‍රාගාරය,

රජයේ චිත්‍රපට අංශය නාමාවලිය – අජිත් අසෝක, සේනක රත්නකුමාර, හෙන්රි අබේවික්‍රම

නිශ්චල ඡායාරූප - සුනිල් ජගත්, අනිල් රත්නායක, සුනිල් ප්‍රේමකුමාර

ඇඳුම් මෝස්තර - ෂෙරින් කුමාරතුංග

ඇඳුම් මැසීම - ගෝල්ඩන් සීසර්

කාර්මික සහාය - සුනිල් ජගත් නිලවීර, රංජිත් හෙට්ටිආරච්චි

ප්‍රචාරක කළමනාකරු - උපාලි පියරත්න

පිටපත් මුද්‍රණය - සරසවි චිත්‍රාගාරය

කැමරා උපකරණ - සිනෙක්විප් සර්විසස්

වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය

නිෂ්පාදන සහාය – රංජිත් හෙට්ටිආරච්චි, දමිත් ජයසිංහ, ගුණසේකර ධනපාල

නිෂ්පාදන කළමනාකරණය - මයිකල් පෙරේරා

නිෂ්පාදන විධායක – අනුර ද සිල්වා

ගී තනු හා සංගීත නිර්මාණ - සරත් දසනායක

ඒක පුද්ගල පසුබිම් සංගීතය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - උපාලි ධනවලවිතාන, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සුනිල් ගුණවර්ධන

ගීත - උයන් තෙරේ රතු රෝස - මායා දමයන්ති පෙරේරා සුලාලිතයි මේ ජීවිතේ – ලතා වල්පොල විනෝදයේ රැඳෙන්නේ මේ - ග්‍රේෂන් ආනන්ද දෑස පා දෑත පා - ලතා වල්පොල නළු නිළියන් – ජීවන් කුමාරතුංග (සංජය / විශ්ව), අනෝජා වීරසිංහ(බිරිඳ / මව), මර්වින් ජයතුංග (විලී හාමු), අජිත් ජිනදාස (රෙක්ස්), විමල් කුමාර් ද කොස්තා (මාමා), මැණික් කුරුකුලසූරිය (නටාලියා), ෆ්‍රෙඩී සිල්වා (යාළුවා), හයසින්ත් විජේරත්න, ලාල් වීරසිංහ, සරත් සිල්වා, නිලන්ති හීන්දෙනිය, සමන්ති ලැනරෝල්, පර්ල් වාසුදේවි, රත්නශිලා පෙරේරා, පියදාස විජේකෝන්, සුනිල් ප්‍රේමකුමාර, තිලක් ජයවීර, රංජිත් පීරිස්, මහේෂ් ජයසිංහ, හර්බට් අමරවික්‍රම, සුනිල් ජගත් නිලවීර, මයිකල් පෙරේරා, දනන්ජය දළුවත්ත (ළමා), ප්‍රභාත් පෙරේරා (ළමා), ශ්‍රීනාත් මල්දෙනිය, සුසිල් පෙරේරා, මල්කා දමයන්ති, ශිරෝනිකා කෝට්ටේගොඩ