වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




පසුගිය දවස්වල අසනීපයෙන්

පසුගිය දවස්වල අසනීපයෙන්

රංගන ශිල්පිනී මයුරි වර්ණකුලසූරිය

පසුගිය දවස් කිහිපයක්ම අසනීප තත්ත්වයෙන් සිටි නිසා කලා කටයුතුවලට ලොකු දායකත්වයක් ලබා දුන්නේ නැහැ. මම රංගනයෙන් දායක වූ චිත්‍රපට හා ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී ඔබට දැකගන්නට ලැබේවි. ඒ වගේම මේ මාසයේ අග භාගයේදී තව අලුත් චිත්‍රපටයකට දායක වෙන්න සූදානම්.