සරසවිය: රහයි ජීවිතේ: Sarasaviya e edition - Lake House - Sri Lanka
රහයි ජීවිතේ
රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද්
මා ගැයූ ‘ඔබේ ආදරේ’ කියන මගේ අලුත්ම ගීතයේ කටයුතු සියල්ල අවසන් කරලා වැඩි දවසක් ගත
වුණේ නැහැ. එය මගේ රසිකයන් අතරට රැගෙන යන්න මේ දවස්වල මා බලාගෙන සිටින්නේ බොහොම
නොඉවසිල්ලෙන්.
ඒ ගීතය ලිව්වේ හා එහි සංගීතය කළේ සංජුල හිමාලයි. ගීතයේ රූප රචනාව කළේ
වාසව බදුගේයි.
ඊට අමතරව කේ. ඩී. නික්ලස් මාමාගේ, නලින් රාජපක්ෂ මාමාගේ චිත්‍රපටවලට
රංගනයෙන් සහභාගි වුණා. මා රඟපෑ තාත්තාගේ ‘රහයි ජීවිතේ’ කියන චිත්‍රපටයත් ඉදිරි
කාලයේදී තිරගත වේවි.
|