වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ජ්‍යෝතිෂ වැඩ

ජ්‍යෝතිෂ වැඩ

සිනමා සංස්කරණ ශිල්පී ඩබ්. ඩී. කේ. රූබන්

මම දැන් විවේකීව ගෙදරට වෙලා සතුටින් කාලය ගත කරමින් ඉන්නේ.

ඒ වගේම ජ්‍යෝතිෂ්‍ය වැඩ කටයුතුත් කරගෙන යනවා.

මේ සතියට මගේ 84 වැනි උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදාට පන්සලට ගිහින් ආගමික වතාවත්වල යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.