වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




හායි මෙයාලා

හායි මෙයාලා

මාධ්‍යවේදී ගුණසිරි සිල්වා

මව්බිම පුවත්පතේ ඉරිදා පුවත්පතේ පළ වන ‘හායි මෙයාලා’ කියන තීරු ලිපිය මේ මාසයේ කෘතියක් ලෙස එළි දැක්වීමට සියල්ල සූදානම්. අලුත් පරපුරේ යෞවන යෞවනියන්ගේ ආදරය හා ලිංගිකත්වය පිළිබඳ කතා කරන මේ තීරු ලිපියට ලැබෙන ප්‍රතිචාර නම් වඩාත් හොඳයි. අද තරුණ පරපුර අතර ආන්දෝලනාත්මක ලිපියක් වී ඇති ‘හායි මෙයාලා’ ලිපියට විවේචනය කරන පිරිසක් වගේම හොඳ කියන පිරිසකුත් නිර්මාණය වෙලා.