වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




වාමදේවන් – තිස්ස ලියනසූරිය සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයට

වාමදේවන් – තිස්ස ලියනසූරිය සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයට

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරමින් කැමරා අධ්‍යක්ෂ වී. වාමදේවන් සහ ප්‍රවීණ සිනමාකරු තිස්ස ලියනසූරිය යන මහත්වරුන් පත්ව සිටියි.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම පත්කිරීම් සිදු කරන ලදී.