වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිතුරු එනතුරු

පිළිතුරු එනතුරු

අධ්‍යක්ෂ ෂර්ලි පී. දෙලංකාවල

පසුගිය දවස්වල රූගත කළ ‘පෝටා වැටිය’ කියන මගේ අලුත්ම ටෙලි නාට්‍යය රූපවාහිනි සේවාවලට බාර දුන්නා. ඉන් පිළිතුරක් ලැබෙනතුරු මා බලාගෙන ඉන්නවා.

ඒ අතර වාර්තා වැඩසටහන් කිහිපයක්ම කරගෙන යනවා. මේ අතර ඉදිරියේදී චිත්‍රපටයක් කිරීමේ බලාපොරොත්තුව ඇතුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තමයි කාලය ගත වෙන්නේ.