වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ෆුට්බෝල් පිලට

ෆුට්බෝල් පිලට

රංගන ශිල්පී හරිඳු රංගජිත්

ළඟදීම ඕලෙවල් විභාගයට පෙනී සිටින නිසා මූලිකත්වය දීලා තිබෙන්නේ අධ්‍යාපන කටයුතුවලටයි. රංගනයට යොමු වෙලා සිටින නිසා එහිදී මා නාට්‍ය හා රංග කලාව විෂයයක් ලෙසත් හදාරනවා.

මේ දවස්වල මා කරන්නේ ජපානයෙන් පැමිණි පුහුණුකරුවකු සමඟ ෆුට්බෝල් පුහුණුවීම් කටයුතුවල යෙදීමයි. ඒ ශ්‍රී ලංකා ෆුට්බෝල් 16 න් පහළ කණ්ඩායමට මා තේරුණ නිසා.