වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: දිගටම රංගනයේ: Sarasaviya e edition - Lake House - Sri Lanka

දිගටම රංගනයේ

රංගන ශිල්පී චරිත් සේනානායක

මේ දවස්වල රංගනයෙන් දායක වුණු දේදුණු, උතුම් පැතුම් ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ළඟදීම හිරු දරුවෝ ටෙලි නාට්‍ය විකාශය වෙන්න නියමිතයි.

ලබන මාසයේදී ස්වර්ණපාලි ටෙලි නාට්‍යයේ ෂූටින් යොදා ගෙන තියනවා. ඒ හැරුණාම ධවල භීෂණ, මකරාක්ෂයා, ගාස්තුව කීයද ඇතුළුව වේදිකා නාට්‍ය වගේම ගුවන් විදුලි නාට්‍ය කිහිපයකටත් දායක වෙමින් සිටිනවා.