වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




හාදු වැස්සක් අරන්

හාදු වැස්සක් අරන්

නව පරපුරේ ආදරණීය පෙම්වතිය අලියා බාත්, රංගන කුසලතාවට වගේම හාදු දීමට ද අති දක්ෂය. නූතන බොලිවුඩයේ සොඳුරුතම හාදු දෙන්නිය බවට පත් වී සිටින්නේ ඇයයි.

ස්ටුඩන්ට් ඔෆ් ඉයර්, ටූ ස්ටේට්ස් සිනමාපටවල අර්ජුන් කපූර්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, වරූන් ධවාන් මේ සියලු තරු සමඟ ඇය තිරයේදී හාදු හුවමාරු කරගෙන තිබේ. ‘හම්ටි ෂර්මා කි දුල්හනියා’ ඇයගේ අලුත්ම හාදු වැස්සයි.