වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




සුද්දො අමතන්න කැන්ගරු රටට

සුද්දො අමතන්න කැන්ගරු රටට

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න

පසුගිය දවස්වල ‘සුද්දෙක් ඔබ අමතයි’ සමඟ අපි ඔස්ට්‍රේලියා ගිහින් ආවා. ඒ රටේ දී ලැබුණු ප්‍රතිචාර බොහොම අපූරුයි. ඒ වගේම මගේ තලමල පිපිලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, අන්දරේලා සමඟ ඉදිරි කාලයේදී රට වටේම යන්නටත් නියමිතයි. සූවිසි විවරණ, වෛෂ්ණාවී ඇතුළු මා රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගතවීමටත් නියමිතයි.