වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගම් ටෙලීස් - 2013

රයිගම් ටෙලීස් - 2013

සම්මාන තොරතුරු

දසවන රයිගම් ටෙලීස් සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී නිමාවට පත් වූයේ තරු රැසක් සම්මානනීය කරලමිනි. ජැක්සන් ඇන්තනී හොඳම නළුවා ලෙසටත්, නිලුක්ෂි ප්‍රනාන්දු හොඳම නිළිය ලෙසටත් සම්මානනීය වූ මේ රාත්‍රියේ ජනප්‍රිය කිරුළ හිස දරා ගත්තේ ජගත් චමිල සහ ආශා එදිරිසිංහය. මේ ඒ රාත්‍රියේ සිරි අසිරියයි.

ජූරියේ සම්මාන

ජූරියේ කුසලතා සහතික – ඊශා පෙරේරා

ජූරියේ කුසලතා සහතික – ඔසංක දිල්රුවන්

ජූරියේ කුසලතා සහතික – කාව්‍යා සඳමිණි

ජූරියේ කුසලතා සම්මානය – අමිත දනන්ගොඩ

ජූරියේ කුසලතා සම්මානය – ගම්මැද්ද

ජූරියේ කුසලතා සම්මානය – අද දෙරණ

ජූරියේ විශේෂ කුසලතා සම්මානය – තුෂාරි අබේසේකර

ජූරියේ විශේෂ කුසලතා සම්මානය – ලයනල් වික්‍රම

ජූරියේ විශේෂ කුසලතා සම්මානය – රෙබෙකා නිර්මලී

වසරේ විශිෂ්ටතම ළමා වැඩ සටහන - අතුල රංසිරිලාල් - ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන – කවිඳු ප්‍රනාන්දු / සාරංග පතිරණ - හිරු ටී. වී.

වසරේ විශිෂ්ටතම රූපවාහිනි අධ්‍යාපන වැඩ සටහන – රංග භූමි – රංග බණ්ඩාරනායක – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම දේශපාලන කථිකා වැඩසටහන – මුහුණට මුහුණ - සිරස ටී. වී

වසරේ විශිෂ්ටතම රූපවාහිනි වාර්තා වැඩසටහන – පිය සටහන් – කරත්තය – ටී. වී. දෙරණ

වසරේ විශිෂ්ටතම රූපවාහිනි කාලීන වැඩසටහන – මනුසත් දෙරණ – දිල්කා සමන්මලී – ටී වී. දෙරණ

වසරේ විශිෂ්ටතම රූපවාහිනි සංගීත වැඩසටහන – මිහිමඬලේ ගීතය – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනි හඬකැවීම - අභීත දියණිය – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන – අරුම පුදුම රෝද හතර – චන්දන සෙනෙවිරත්න, නාමල් සූරියබණ්ඩාර – ජාතික රූපවාහිනී

වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන – යංග් ඉන්වෙන්ටර්ස් ක්ලබ් - ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිස්ටතම රූපවාහිනී පුවත් වාර්තාකරණය - හිරු ටී. වී.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - සිංහල – චමින්ද ගුණරත්න – රූපවාහිනිය

වසරේ විශිස්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - දෙමළ - ජේ. යෝගරාජ් – වසන්දන් ටී වී.

වසරේ විශිස්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක – ඉංග්‍රීසි - දුලාංජලී මිහිඳුකුලසූරිය - ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම සම්ප්‍රවේශක - සිංහල – වජිර ජයවර්ධන – ජාතික රූපවාහිනී

වසරේ විශිෂ්ටතම සම්ප්‍රවේශක – දෙමළ - හිෂාම් මොහොමඩ් – වර්ණම් ටී. වී.

වසරේ විශිෂ්ටතම සම්ප්‍රවේශක – ඉංග්‍රීසි - ඉන්දීවරී අමුවත්ත – ආට් ටී. වී.

වසරේ නිර්මාණාත්මක රියැලිටි වැඩසටහන - සිටි ඔෆ් ඩාන්ස් - ටී. වී දෙරණ

වසරේ හොඳම රූපවාහිනිී මාධ්‍ය වැඩසටහන් නාළිකාව - ජාතික රූපවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය – හර්ෂ මංජුල – අප්පච්චි - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය – තුසිත අත්තනායක – අප්පච්චි - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය – කසුන් කල්හාර – අප්පච්චි - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය – යූ. බී. රත්නායක - සල්මල් ලන්දට

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා - අමරසිරි පීරිස් - සල්මල් ලන්දට

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව - දමෝද්‍යා අයෝනි යාපා - සල්මල් ලන්දට

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය හා ආලෝකකරණය – ධම්මික රත්නායක – අප්පච්චි - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය – ජගත් වීරතුංග - අප්පච්චි – සවර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා - කුමාර තිරිමාදුර - සඳා – (දිද්දෙණිය) - ස්වාධීන රූපවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය – දමයන්ති ෆොන්සේකා - හෝපළු අරණ - ස්වර්ණවාහිනී

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා - පැතුම් රුක්ෂාන් - සඳා (සදෙව්) - ස්වාධීන රූපවාහිනී

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය - සජානා වනිගසූරිය – අග්නි (මධුමතී) – ටී. වී. දෙරණ

ජනප්‍රිය සම්මාන

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය – රනා - ස්වාධීන රූපවාහිනී

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා - ජගත් චමිල

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය – ආශා එදිරිසිංහ

ප්‍රණාම සම්මාන

විශේෂ ප්‍රණාම සම්මානය – එම්. ඩී. මහින්දපාල මැතිතුමා

විශේෂ ප්‍රණාම සම්මානය – රම්‍යා වනිගසේකර මැතිණිය

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය – පරාක්‍රම නිරිඇල්ල මැතිතුමා

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය – ආචාර්ය ජයලත් මනෝරත්න

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

ජැක්සන්ඇන්තනී – අප්පච්චි

ධම්ම බණ්ඩාරනායක - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය – නිලුක්ෂි ප්‍රනාන්දු - සඳා (සඳිසි) - ස්වාධීන රූපවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය – නාමල් ජයසිංහ – අප්පච්චි - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – ආනන්ද අබේනායක – අප්පච්චි - ස්වර්ණවාහිනී

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය  - මුහුණු පොතේ කුමාරයා - හිරු ටී. වී.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය – අප්පච්චි - ස්වර්ණවාහිනී

වසරේ හොඳම ටෙලි නාට්‍ය නාලිකාව විශේෂ සම්මාන – අතුල රංසිරිලාල්

වසරේ සම්මානනීය නාලිකාව - ස්වර්ණවාහිනී