|
|
සිංහල සිනමා විස්තරය 159
තිරගත වූ දිනය – 1987 පෙබරවාරි 22 ඉදිරිපත් කිරීම – තැප්‍රොබේන් චිත්‍රපට නිෂ්පාදනය – ජයන්ත ජයතිලක, චන්ද්‍රන් රත්නම්, අශෝක පෙරේරා කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – චන්ද්‍රන් රත්නම් සහාය අධ්‍යක්ෂණය - සාලින්ද පෙරේරා, ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර, එරල් කෙලී කැමරාකරණය – ඩැන් ඩකා (ඇමරිකන් ජාතික) කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා, නෝබට් රත්නසිරි, කරුණාදාස පතිරත්න, බන්දුල කුරේ නිෂ්පාදන සහාය – බී. ඇස්. කුරේ, බී. ඇස්. පෙරේරා, ෂෙල්ටන් කැකුලාවල සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු සහාය චන්ද්‍රසිරි ගුණරත්න අංග රචනය – රංජිත් මතඟවීර කලා අධ්‍යක්ෂණය – එරල් කෙලී කලා සහාය - සුනිල් විජේරත්න, සේන මාබුලගේ, ගාමිණී මල්ලවආරච්චි, කේ. සී. ඔස්ටින්, ඒ. නන්දසිරි ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග සහාය ක්‍රිස්ටි පෙරේරා රසායනාගාර කටයුතු - ඩේවිඩ් ඈන් (යැමේසි රසායනාගාරය - හොංකොං) සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය දෙබස් පටිගත කිරීම – ලාල් දිසානායක සංගීතය පටිගත කිරීම – මයිකල් සත්‍යනාදන් (රජයේ චිත්‍රපට අංශය) මර්වින් බෙන්ස් (නෙළු ශබ්දාගාරය) අතිරේක ශබ්ද – බෲස් බෙල් කාර්මික සහාය – එච්. ඩබ්. ඩී. මඩුගල්ල, නිහාල් සිල්වා, කේ. ජී. විමලසේන, මාටින් රණසිංහ විදුලි ආලෝකය – යූ. ජී. එස්. ගුණතිලක, පී. ජී. ගංගාගල, කිංස්ලි ජෑන්ස්. බෲක්ස් ගයර් නිෂ්පාදන කටයුතු - ජෝන් ජැක් බාශාලෝ නාමාවලිය – හර්බට් රංජිත් පීරිස් නිෂ්පාදන කළමනාකරණය - විල්ප්‍රඩ් සිල්වා නිෂ්පාදන කෘත්‍යාධිකාරි – අසෝක පෙරේරා සහාය - බෙන්හම් වෑන් ග්‍රෑම්බර්ග් කාර්මික උපකරණ - සීමාසහිත ශ්‍රී ලංකා ෆිල්ම් ලොකේෂන් සර්විස්, සම්පත ෆිල්මස්, සිනෙක්විප් සර්විසස් නිශ්චල ඡායාරූප – ගිහාන් සෙනෙවිරත්න සංගීත අධ්‍යක්ෂණය - සරත් ප්‍රනාන්දු රංගනය – රවීන්ද්‍ර රන්දෙණිය (වීරසිංහ මහතා), අනෝජා වීරසිංහ (වීරසිංහ මහත්මිය), ටෝනි රණසිංහ (ප්‍රනාන්දු මහතා), සුවිනීතා කෝන්ගහගේ (ප්‍රනාන්දු මහත්මිය) රාශි අන්වර් (ශලිංද), අශෝක පෙරේරා (පොලිස් පරීක්ෂක), ජයන්ත ජයතිලක (රහස් පරික්ෂක) ප්‍රියංකර පෙරේරා, චන්ද්‍රන් රත්නම්, සිඩ්නි කුලතුංග, ශ්‍රීනාත් මල්දෙනිය ප්‍රදර්ශනය – 5 වන ප්‍රදර්ශක මණ්ඩලය ආරම්භක සිනමා ශාලා - මැජෙස්ටික් – බම්බලපිටිය, ලිඩෝ - බොරැල්ල, මෙට්රෝ - නුගේගොඩ, මේකලා - ගම්පහ, කන්ට්‍රාස් - දළුගම, රීගල් - මීගමුව, ටවර් - මොරටුව, ඩොන්ස් - ප්ලාසා - කළුතර, නිව් සිනමා - මාතර, ප්‍රින්ස් - ගාල්ල, වෙම්බලි - මහනුවර, එන්. අයි. ටී. – කුරුණෑගල, මිලානෝ - කෑගල්ල, ජෝති – රත්නපුරය විශේෂතා - 1988 මාර්තු 20 වෙනි දින පැවැති ඕසීඅයිසී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී නිර්මාණශීලී සංස්කරණය වෙනුවෙන් සම්මානය සහ නිර්මාණශීලි රංග කුසලතා වෙනුවෙන් රාසි අන්වර් ගෞරව සහතිකයක් දිනා ගන්නා ලදී. 1988 පැවැති 16 වැනි සරසවිය සම්මාන උළෙලේදී ශිල්පි (වර්ණ) හොඳම ශබ්ද පරිපාලන යන සම්මාන ද රංගනය වෙනුවෙන් රාසි අන්වර් කුසලතා සහතිතයක් ද දිනා ගන්නා ලදී. පාඨක ඡන්දයෙන් තෝරන ලද ජනප්‍රියම චිත්‍රපට හත අතර ඡන්ද 3451 ලබා ගනිමින් හතරවන ස්ථානයට පත් විය.
|




