වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




කිංචි ගුණේට ආරාධනයක්

කිංචි ගුණේට ආරාධනයක්

රංගන ශිල්පී සෝමසිරි කොළඹගේ

චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සබඳ බබානිස්’ ටෙලි නාට්‍යයේ මම රඟපාන චරිතයට රසිකයන්ගෙන් බොහොම ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන මට බොහොම සතුටුයි. නිලූක ප්‍රසාද්ගේ ‘සයුරි’ ටෙලි නාට්‍යයටත් මා රංගනයෙන් සහභාගි වන නිසා එහි නැවත රූගත කිරීම් ආරම්භ කරන්නේ තව ටික දවසකින්.

සරත් ධර්මසිරිගේ ‘කිංචි ගුණේ’ කියන ටෙලි නිර්මාණයෙත් මට රඟපාන්න චරිතයකට ආරාධනා ලැබුණා. උපන් දිනයේදී ආගමික කටයුතුවල නිරත වෙන්නත් සිතාගෙන සිටිනවා.