වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ආලෝකෝ උදපාදි සමඟ

ආලෝකෝ උදපාදි සමඟ

රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර

සමන් වීරමන්ගේ අලුත්ම චිත්‍රපටය වුණු ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ රූගත කිරීම් සමඟ දවස ගෙවෙනවා. ඒ වගේම ඒ අතර ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘හඳපානාගල’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් ආරම්භ කළා. මේ නිර්මාණ දෙකත් සමඟ කාලය ගත වෙනවා.

මගේ උපන් දිනය දවසේදි රූගත කිරීම් කටයුතු නොතිබුණොත් පවුලේ අය සමඟ ගෙදරට වෙලා කාලය ගත කිරීම තමයි මම නම් කරන්නේ.