වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




හඳපානාගල සිරසේ

හඳපානාගල සිරසේ

ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ නවතම ටෙලි සිතුවම හඳපානාගල සතියේ සෑම දිනකම රාත්‍රී නවයට සිරස නාලිකාවේ විකාශය වේ. රොෂාන් රවීන්ද්‍ර සහ ශලනි තාරකා ප්‍රධාන චරිත මවන මෙහි රොෂාන් පිළපිටිය, ජනක් ප්‍රේමලාල්, තරුෂි පෙරේරා, චිත්‍රා වරකාගෙඩ ඇතුළු පිරිස සෙසු චරිත රංගනයේ යෙදෙයි.

හඳපානාගල ජී. නන්දසේනගේ නිෂ්පාදනයකි.