වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත්ම ක්‍රමයකට සිංදු අහන්න

අලුත්ම ක්‍රමයකට සිංදු අහන්න

ගායන ශිල්පී ඇනෙස්ලි මාලේවන

මගේ සංගීත කණ්ඩායමත් සමඟ සුපුරුදු ලෙසම සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඊට එහිදී කණ්ඩායම් සංගීතයේ හැත්තෑව දශකයේ කණ්ඩායම් ගීත කියූ ජීවත්ව සිටින ශිල්පීන්ව ඒ ප්‍රසංගවලට සහභාගි කර ගන්න මා අමතක කරන්නේ නැහැ.

මේ සෑම කටයුත්තකටම අමතරව උත්සව අවස්ථාවලදී අලුත්ම ක්‍රමයකට අපි ගීත කියනවා. ඒ අපි ගීත කියද්දී ගීත අහන් ඉන්න අයත් අප සමඟ ගීත ගැයීමයි.