වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




දැන්වීම් රූ ගන්වමින්

දැන්වීම් රූ ගන්වමින්

කැමරා ශිල්පී පාලිත පෙරේරා

මම මේ දවස්වල වැඩිපුරම නියැළෙන්නේ වෙළෙඳ දැන්වීම් රූගත කිරීමටයි. නිර්මාණ කටයුතු සඳහා දායක නොවන තරම්. ඒත් ඉදිරියේදී චිත්‍රපටයක් සඳහා ආරාධනාවක් නම් ලැබුණා.

ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්. අනෙක් දවස්වල බාහිර කථිකාචාර්යවරයෙක් විදියට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගැන්වීම් කටයුතුවලත් නිරත වෙනවා.