වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




හිම කඳු මැද

හිම කඳු මැද

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි

චන්ද්‍රරත්න මාපිටිගමගේ ටෙලි නාට්‍යයක මා රඟපානවා. ඊට අමතරව නිලන්ත කුමාරසිරිගේ ‘හිම කඳු’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් ආරම්භ කළා. ජනිත් වික්‍රමගේ ‘මිනිස්ටාර්’ වේදිකා නාට්‍යයත් සමඟ මම රට වටා යනවා. රාජකපුරු, මීහරක් කියන වේදිකා නාට්‍යවලටත් රංගනයෙන් සම්බන්ධ නිසා මම තරමක් කාර්යබහුලයි.

මා රඟපෑ සුමිත් මාලිංගගේ ‘ආකර්ෂා’ රන්ජන් රාමනායකගේ ‘ඩොක්ටර් නව රියන්’, ගිරිරාජ්ගේ ‘සුහද කොකා’ ඉදිරියේදී පැමිණීමට නියමිත චිත්‍රපටයි.