වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ඇඟලුම් ව්‍යාපාරයකට සිත යොදලා

ඇඟලුම් ව්‍යාපාරයකට සිත යොදලා

නිරූපණ ශිල්පිනී සප්නා කරීම්

මගේ වැඩ කටයුතු කරගෙන මම සුපුරුදු ලෙසට ඉන්නවා. සමහර විලාසිතා නිරූපණවලට මා යටතේ ඉන්න නිරූපණ ශිල්පිනියන්ව ඉදිරිපත් කරනවා. එවැනි කටයුත්තක් සඳහා මා සහභාගි වන්නේ ඉඳහිටයි.

මේ අතර මගේ නිවසේ සුරතල් සතුන් ඇති කරන නිසා ඒ අය අසනීප වුණාට පස්සේ බෙහෙත් ගේන වැඩ කටයුතු කරන්නෙත් මමයි.ඉදිරියේදී ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නටත් ඉන්න නිසා තරමක් මම කාර්යබහුලයි.