වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රසංගයකට පුහුණු වෙනවා

ප්‍රසංගයකට පුහුණු වෙනවා

ගායන ශිල්පිනී ඉන්දිකා උපමාලි

කුඩා අයට වගේම ලොකු අයටත් ආරම්භ කළ ‘ආට් සවුන්ඩ්ස් ඇකඩමි’ සංගීත පංතියේ වැඩ කටයුතුත් සමඟමයි මම වැඩිපුරම දවස ගෙවන්නේ.

ඒ වගේම කථිකාචාර්යවරියක් ලෙසත් වැඩ කටයුතු බොහොමයක් වගේම වගකීම් රාශියක් මගේ කර මත පැටවිලා. ඒත් එක්කම පංතියේ ළමයින් සමඟ මගේ ප්‍රසංගයක් පවත්වන්නත් අදහස් කරගෙන සිටින නිසා ඒ සඳහාත් පුහුණුවීම් ආරම්භ කරලා වැඩි දවසක් ගත වුණේ නැහැ.