දරුවන් සමඟ
දරුවන් සමඟ
රංගන ශිල්පිනී නිරෝෂා හේරත්
මම මේ දවස්වල වැඩි කාලයක් ගත කරන්නේ මගේ දරුවන් සමඟින්. අවුරුදු නිවාඩුව නිසා හරිම
සතුටින් ඉන්නේ. ඒ වගේම කොළඹින් පිට ඇවිදින්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මගේ උපන්
දිනයත් මේ සතියට යෙදී තිබීම විශේෂයි. ඒ දිනයත් කොළඹින් පිට බොහොම පුංචියට සමරන්නත්
බලාපාරොත්තු වෙනවා.
පසුගිය දවස්වල අලුත් ටෙලි ඩ්‍රාමා දෙකක ෂූටින් පටන් ගත්තා. ඒ
වැඩ කටයුතු සමඟින් බොහොම සුන්දරව කාලය ගත කරනවා.
|