වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




නිර්මාංශ වැඩසටහනක

නිර්මාංශ වැඩසටහනක

කැමරා හා ගායන ශිල්පී දයාන් විතාරණ

මේ වෙන කොට මම අලුත්ම ගීත දෙසිය අනූ හතක් ගයලා තිබෙනවා. ඒ කිසිවක් එකතු කරලා අලුත් සී. ඩී. එකක් නම් කරන්න බැරිව ගියා. ළඟදීම සී. ඩී. එකක් කරන්නත් මගේ අදහසක් තිබෙනවා.

මම සී. ඩී. එකක් මේ කරන්න හදන්නේ වසර දහයකට පස්සෙයි. ඒ වගේම බොහෝ දෙනා නිර්මාංශ කරන වැඩ සටහනකුත් ආරම්භ කළ. ඒ වැඩසටහන කරන්නේ මමයි රොෂානුයි. මේ දවස්වල මම ඉස්සර වගේ වෙඩින් කටයුතු ගොඩක් බාර ගන්නේ නැහැ.