වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




කොයින්ස් උළෙලේ හොඳම චිත්‍රපටය ඉන්දියාවට

කොයින්ස් උළෙලේ හොඳම චිත්‍රපටය ඉන්දියාවට

පසුගියදා නිමාව දුටු කොයින්ස් කෙටි චිත්‍රපට උළෙලේ ප්‍රතිපල සටහනයි මේ.

හොඳම චිත්‍රපටය – රන් සම්මානය මනෝජ් ලයනල් ජොන්සන්ගේ ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාව

හොඳම චිත්‍රපටය – ජූරි සම්මානය – නයනි චන්ද්‍රසිංහගේ ඩීම්ස් වේවර්ස් ඇන්ඩ් වීවර්ස් - ශ්‍රී ලංකාව

වෘතාන්ත නොවන අංශය

හොඳම අධ්‍යක්ෂ - සුජිත් රාජපක්ෂ – බියාන් ද රියැලිටි - ශ්‍රී ලංකාව

හොඳම කැමරාකරණය – අබේසිංහ ආරච්චිගේ මහින්ද - ෆෝන් ක්‍රොස්ස්ට්‍රීට්- ශ්‍රී ලංකාව

හොඳම සංස්කරණය – අප්පු භට්ටත්‍රිරි - රේඩියෝ වුමන් ඔෆ් පටාරා - ඉන්දියාව

හොඳම ශබ්ද සංයෝජනය - සංඛ මල්වත්ත – බියෝන්ද රියැලිටි - ශ්‍රී ලංකාව

පර්යේෂණ අංශය

හොඳම අධ්‍යක්ෂ - මනෝජ් ලයනල් ජොන්සන් - ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාව

හොඳම කැමරාකරණය - කර්තික් මුතුකුමාර් - ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාව

හොඳම සංස්කරණය – විනායක් ගුහනාරායක් - ස්කයි ලැබ් ඉන් ෆේලින්ග් – ඉන්දියාව

හොඳම ශබ්ද පරිපාලනය - ජෝර්ජ් වර්ගීස් - ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාව

වෘතාන්ත අංශය

හොඳම අධ්‍යක්ෂ - විරාජ් ලියනාරච්චි - වෙන් ටර්කොවිස්කි මිට්ස් ගොඩ්ස් - ශ්‍රී ලංකාව

හොඳම කැමරාකරණය - ෙරෝන්ග් හේක් කියොන්ග් – ඉන් ද නේම් ඉන් ලව් - හොංකොං

හොඳම අධ්‍යක්ෂණය – ශාරත්්‍යා ඒ – බියේවියර් ඩෝග්ස් - ඉන්දියාව

හොඳම ශබ්ද පරිපාලනය - සචිත්‍ර විජේසුන්දර - වොකින්ග් ඉන් ටු ද ස්පේස් - ශ්‍රීී ලංකාව

හොඳම ප්‍රේක්ෂක සම්මානය හිමි සිනමාපටය – මුටාන්ට් - ශ්‍රී ලංකාව

යාවජීව සම්මානය - ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර