නංගිලා ගෙදර ඇවිත්
නංගිලා
ගෙදර ඇවිත්
රංගන ශිල්පිනී නුවන්ගි ලියනගේ
මගේ රංගනය විදහා දැක්වෙන්නේ මේ දවස්වල විකාශය වන මුතුපලස වගේම පබසරා කියන ටෙලි
නාට්‍යවලයි.
ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් සමඟ මේ දවස්වල නම් මා කාලය ගත කරන්නේ අවුරුදු
සමරමින්. මගේ ගෙදරට අවුරුද්දට පවුලේ හැමෝම එකතු වුණා.
මමත්, මහත්තයත්, නංගිලා
දෙන්නත් එයාගේ ළමයි හා මහත්වරු සමඟ අවුරුදු සැමරුව නිසා පසුගිය දින කිහිපය ගෙවුණේ
බොහොම සතුටෙන්. තවමත් මම ඉන්නේ ඒ ගෙවුණු දින කිහිපයේ සතුට භුක්ති විඳිමින්.
|