වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි චරිතාපදානය සිනමාවට

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි චරිතාපදානය සිනමාවට

අමරපුර සසනොදය නිකායේ මහානායක වස්කඩුවේ මහින්දවංස නාහිමි සමඟ සිසිල් ගුණසේකර

දකුණේ මොහොට්ටිවත්තේ උපන් මහ පඬිවර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතාපදානය සිනමා කෘතියක් ලෙස ඉදිරිපත් කිරීමට සිසිල් ගුණසේකර සැරැසෙයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැඩිදුර සිනමාව පිළිබඳ හදාරන ඔහු පසුගියදා ලංකාවට පැමිණ මේ පිළිබඳව මහා නා හිමිවරුන් දැනුවත් කරන ලදී.