ස්ලිට් එකේ කෙරෙන ඉගැන්වීම් කටයුතුත් එක්ක දවස ගත වෙනවා.
ඒත් සමඟම රෙජිනෝල්ඩ් ජයමාන්නගේ ටෙලි නාට්‍යයක වගේම සාරංග මෙන්ඩිස්ගේ ටෙලි නාට්‍යයත් රූගත කිරීම් ආරම්භ කරලා තිබෙන නිසා මම තරමක් මේ දවස්වල කාර්යබහුලයි.