වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සී.ඩී. කරලා වැඩක් නෑ

සී.ඩී. කරලා වැඩක් නෑ

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුගමගේ

මගේ අලුත්ම ඇල්බමයට අවශ්‍ය ගීත හතක් පමණ පටිගත කිරීමේ කටයුතු මේ වනවිට අවසානයි. ඒත් ඒ ගීත අසන්නන් අතරට රැගෙන පැමිණීමට උත්සවයක් සංවිධානය වෙන්නේ නම් නැහැ.

මොකද ඒ ගීත සී.ඩී. පටයක් විදියට එළියට ආවත් ඒ වෙනුවෙන් දැරූ වියදම සොයා ගන්නටත් පෙර ඒවා පදික වේදිකාවේ විකිණීමට තිබෙන නිසයි. ඒ නිසා සී.ඩී. පටයක් කරලා වැඩක් නැහැ කියලා හිතෙනවා.