වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන්

ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන්

රංගන ශිල්පී කුමා අත්තනායක

පසුගිය කාලයේ ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණත් මම දැන් වැඩ භාර ගන්නේ බොහොම අඩුවෙන්. ඒ මේ ක්ෂේත්‍රය ගැන ඇතිවී තිබෙන කලකිරීම නිසයි.

දීර්ඝ ටෙලි නාට්‍යවලට නැතිව කොටස් තිහක ආදී ටෙලි නාට්‍යවලට පමණක් රංගනයෙන් සහභාගි වෙලා මගේ ව්‍යාපාරවල කටයුතු කරගෙන යන එකයි මම දැන් කරන්නේ.