වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




වාර්තා තනමින්

වාර්තා තනමින්

ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ දීප්ති විජේතුංග

මේ දවස්වල ගත වෙන්නෙ වාර්තා වැඩසහන් කිහිපයක්ම සමඟයි. ටෙලිස්ටාර් ආයතනයේ බන්දුල වීරක්කොඩි මහතා නිෂ්පාදනය කරන මෙම වාර්තා වැඩසටහනවල පිටපත් රචනය සහ අධ්‍යක්‍ෂණය සිදු කෙරෙන්නෙ මා අතින්.

ඊට අමතරව මම, ඇන්ඩෘ ජයමාන්න මහතා හා එක්ව අධ්‍යක්‍ෂණය කළ ‘දිරිය දියණිය’ ටෙලි නාට්‍යය ඉදිරි සති කිහිපය ඇතුළත දී ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන්නත් නියමිතව තියෙනවා.