වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සීනත් වගේ නෙවෙයි

සීනත් වගේ නෙවෙයි

තමන් සීනත් ආමන්ට සමාන කිරීම නිසා අපේ ජැකලීන් ෆර්නැන්ඩස් මහත් චිත්ත පීඩාවට පත් වී සිටින්නීය. ඇය සරාගී සුරූපිනිය සීනත්ට සමාන කර තිබෙන්නේ ‘කික්’ සිනමාපටයේ සහෝදර සුපිරි නළු සල්මන් ඛාන්ය.

නැවත තමන් සීනත් ආමන් තාරකාවට සමාන නොකරන ලෙසට ඇය ඉල්ලා සිටියාය. එසේ පැවසුව ද එය ක්ෂේත්‍රයේ කෙනකුගෙන් ලැබුණු සුබම ප්‍රතිචාරය බව ජැකලීන් පවසන්නීය.