වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




දෝණි විවාහයේ

දෝණි විවාහයේ

ගේයපද රචක මහින්ද චන්ද්‍රසේකර

පසුගිය දවස්වල පල්ලේගම හේමරතන හාමුදුරුවන් පිළිබඳ ලියැවුණු පොතක් එළි දැක්වුණා. ඒ සඳහා බොහෝ කලාකරැවන් පිරිසක් එයට සහභාගි වුණා.

ඔවුන් සියලු දෙනා ඒකරාශි කිරීමත්, උලෙළෙහි සංවිධාන කටයුතුත් නිසා මම තරමක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කළේ. මේ අතර මගේ දුවත් විවාහ වුණ නිසා ඒ කටයුතු සමඟත් මා අවිවේකී වූ බවත් කිව යුතුයි.