වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඔෂින් එක්ක චිත්‍රපටයක්

ඔෂින් එක්ක චිත්‍රපටයක්

ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ

මගේ අලුත්ම නවකතාව ලියමින් තමයි මම මේ දවස්වල කාලය ගත කරන්නේ. ඒ වගේම මගේ නවකතාවක් වුණු ‘කන්දක් සේ මා’ පොත චිත්‍රපටයකට රැගෙන එන්නත් අවශ්‍ය වැඩකටයුතු ලහි ලහියේ සූදානම් වෙනවා.

එහි අධ්‍යක්ෂවරයා වන්නේ අශෝක අතාවුද හෙට්ටි සමඟ නාවෝ නෂිමොතෝයි. තිරපිටපත ලියන්නේ මමයි. එහි නූපා නිරෝෂා පෙරේරායි. කාලයකට පෙර ලංකාවේ නරඹන්නන් අතර ජනප්‍රිය වුණු ඔෂින් ද මේ චිත්‍රපටයේ රඟපානවා.