වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට පසුබිම් ගායනා

චිත්‍රපට පසුබිම් ගායනා

ගායන ශිල්පිනී උරේෂා රවිහාරි

මේ සතිය පුරාවටම සංගීත ප්‍රසංග යෙදිලා තියෙනවා. පසුගිය කාලෙයේ දී “මහරජ අජාසත්, ආකර්ශා, ආදරණීය කතාවක්, චමත්කා සහ මයි නේම් ඊස් බන්දු” යන චිත්‍රපටවල ගීත ගායනයට දායක වුණා.

ඊට අමතරව මා එළිදැක්වූ අලුත්ම ගීතයේ රූප රචනය නිර්මාණය කිරීමේ කටයුතු මේ දවස්වල කරගෙන යනවා.