වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




කැලේ ඉඳන් ගේම් එකක

කැලේ ඉඳන් ගේම් එකක

රංගන ශිල්පී නිරෝෂන් විජේසිංහ

‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් සමඟ මම ‘මුල්’වලට සම්බන්ධ වුණා. ඒ අතරම ස්වර්ණවාහිනියෙන් කෙරෙන අලුත්ම ගේම් එකට සහභාගි වෙන්නට මටත් ආරාධනා ලැබුණා.

කොළොම් පුරවරයෙන් බොහෝ ඈත කුඩාවැව කියන ප්‍රදේශයේ කැලයකයි මේ ගේම් එක පැවැත් වෙන්නේ. මාසයක් පමණ නැවතී සිටිමින් විවිධ අභියෝගවලට මුහුණ දෙමින් නියැලෙන ඒ කටයුත්ත අපට අපූරු අත්දැකීමක්.