වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියාව - චීනය එක්ව

ඉන්දියාව - චීනය එක්ව

පළමු ඉන්දු – චීන සිනමා නිර්මාණයට දැන් පිඹුරුපත් සැකසී අවසානය. ‘ගෝල්ඩ් ස්ට්‍රක්’ ඉතිහාසගත වෙන පළමු සිනමාපටයේ නමයි. මෙහි රඟන්නේ මෙගා තරුව අමිතාබ් බච්චන් සහ අබේ ඩියෝල්ය. අමෙරිකාවේ, චීනයේ වාගේම ඉන්දියාවේ රූගත කෙරෙන ‘ගෝල්ඩ් ස්ට්‍රක්’ වීර රසය මෙන්ම සිනා රසය ද උතුරා යන සිනමාපටයකි.

චීන සටන් ක්‍රම සහ බොලිවුඩ් මසාල සංගීතය මුසු වූ අපූරු රසයක් ප්‍රේක්ෂකයන්ට ගෙන එනු ඇත.