වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




නිල වටිනාකමක්

නිල වටිනාකමක්

වේශ නිරූපණ ශිල්පී කුමාර ගලහිටියාව

‘මුල්’ හා ‘රූකඩ රාජ්ජේ’ වේශ නිරූපණ කටයුතුවල නිරත වෙන අතරම අලුත්ම කටයුත්තකට මා මුල පිරුවා. ඒ ජ්‍යෝතිෂය කටයුතු කරගෙන යාමයි. කාලයක පටන් නිල නොවන අයුරෙනි නියැලිලා සිටිය මේ කටයුත්තට නිල වටිනාකමක් දෙන්න කාලය ඇවිත්.

ඒ කියන්නේ වේශ නිරූපණ ශිල්පියෙක් විදියට ඒ තැන අලුත් පරපුරට භාරදිය යුතු කාලය ඇවිත් කියලා මා සිතනවා.