වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිතිවිලි පොතකට

සිතිවිලි පොතකට

රංගන ශිල්පිනී කාංචනමාලා මහවිතාන

පසුගිය මා රඟ පෑ ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේ දී විකාශය වීමට නියමිතයි. ඒ අතරම ‘ආත්මා’, ‘සඳසාවි’ කියන මා රඟ පෑ ටෙලි නාට්‍ය කිහිපයත් විකාශය වෙනවා. මේ අතර මා අලුත්ම කටයුත්තකටත් මුල පිරුවා.

ඒ පොතක් ලිවීමටයි. මෙතෙක් කල් මගේ හිතේ ගොනුවුණු සිතුවිලිත්, මගේ මහත්තයා වෙනුවෙන් ලියූ කවි ආදියත් ඊට ඇතුළත් වේවි. ‘අල්ලපු ගෙදර’ වේදිකා නාට්‍යයත් නැවත ආරම්භ කරන්නත් මා සූදානම්.