වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




රවීන්ද්‍ර රන්දෙනිය හා රොබින් ප්‍රනාන්දු අතර දෙබස කුමක්ද?

රවීන්ද්‍ර රන්දෙනිය හා රොබින් ප්‍රනාන්දු අතර දෙබස කුමක්ද?

රවීන්ද්‍ර හා රොබින්  අතර කතාබහ කුමක්ද ?

රූපයේ දැක්වෙන අයුරෙන් ඔවුන්ගේ කතාබහ රසවත් ලෙස ලියා මේ ඔක්තෝබර් 02 වැනිදාට  පෙර  ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?

සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.