ගායන ශිල්පි ඉෂාක් බෙග්
මේ සතිය මට සුවිශේෂ සතියක්. ඒ මගේ උපන් දිනය යෙදී තියෙන නිසා. ඒ වගේම මට ඔස්ට්‍රේලියාවෙ සංචාරයකුත් යෙදිලා තියෙනවා.
එහිදී මගේ ඒක පුද්ගල ප්‍රසංගයකුත් පවත්වන්න කටයුතු යොදා තියෙනවා. මගේ අලුත්ම ගීත එකතුවක් මේ වසර අවසානයට පෙර එළිදක්වන්නත් සූදානම් වෙනවා.