වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සුවඳ පත්ම සම්මානය

සුවඳ පත්ම සම්මානය

රංගන ශිල්පිනී උදුලා දාබරේ

දැන් මම කාලය ගත කරන්නේ ආගමික කටයුතු සමඟින්. මේ සතියට මගේ උපන් දිනය යෙදී තිබෙන නිසා ඒ වෙනුවෙන් පසුගිය පොහොය දින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දානයක් පිරිනමා සවස අටවිසි බුදුන් වහන්සේලාට සහ බෝධීන් වහන්සේට අෂ්ඨපාන සහිත වූ ගිලන්පස බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සිදු කළා.

පසුගිය දා පැවති සුවඳ පත්ම සම්මාන උළෙලෙදි මටත් සම්මානයක් පිරිනැමුණා. ඒ ගැනත් ලොකු සතුටක් හිතේ තියෙනවා.