වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සටන ළදරු පාසලේ

සටන ළදරු පාසලේ

රංගන ශිල්පිනී නදීෂා අලහප්පෙරුම

පුතු නෙතුම් නික්ලේෂ් වාදසිංහත් සමඟ මම ළදරු පාසල් යනවා. පුතා ටිකක් ලොකු වනතුරු මම කලා කටයුතුවලින් ඈත් වෙලා ඉන්නයි සිතාගෙන සිටින්නේ.

ඒ වගේ අපේ පවුලට තුන්වැන්නෙකුත් ඇවිත් බව කියන අලුත් ආරංචියත් මා පවසන්න් බොහොම සතුටෙන්.