වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී දස වස් සැමරුමට පාඨක ඔබට ආරාධනා

ගාමිණී දස වස් සැමරුමට පාඨක ඔබට ආරාධනා

මෙම මස 27 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ දස වැනි ගුණසමරුවට සහභාගි වීම සඳහා සරසවිය පුවත්පතේ පාඨකයන් සියයකට අවස්ථාව ලබාදීමට සංවිධායක කමිටුව අපේක්ෂා කරයි.

ඒ සඳහා ඔබ කළ යුත්තේ 0752805047 යන අංකයට නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය කෙටි පණිවුඩයක් මඟින් එවීම පමණි.

මෙහිදී කෙටි පණිවිඩ ලැබෙන පිළිවෙල අනුව පිරිස තෝරා ගනු ලැබේ.