සරසවිය: ඉතිහාසය ගැන උනන්දුවෙන්: Sarasaviya e edition - Lake House - Sri Lanka
ඉතිහාසය
ගැන උනන්දුවෙන්
කලා භූෂණ
ඒ. ඩී. ශි‍්‍රයාපාල
දරුවන්ට ඉතිහාසය හැදෑරීමට උනන්දුව ඇති කිරීම වෙනුවෙන් වූ විශේෂ කටයුත්තක් ආරම්භ
කරන්න කටයුතු සූදානම් කළා.
ඒ වෙනුවෙන් හය වසරෙන් ඉහළ සහ වයස අවුරුදු 18 න් පහළ
දරුවන් අතරේ ‘මතු පරපුරට අයිති මවුබිම’ සහ ‘ජාතික වීරයෝ’ මාතෘකා යටතේ දීපව්‍යාප්ත
කථික රචනා තරග පවත්වන්න කටයුතු යොදා තියෙනවා.
ලක්බිම සුරකින ලක් වැසියෝ සංවිධානය
මඟින් මෙය සංවිධානය කෙරෙනවා.
|