වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




පිටරටට සහල්

පිටරටට සහල්

නිවේදක ආරියසිරි විතානගේ

නිදහස් නිවේදකයෙක් ලෙස කටයුතු කරන ගමන්ම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා.

ඒ අපේ සහල් අපේ දේශයට වගේම විදේශ රටවලටත් අපනයන කිරීමයි. ඒ වගේම Tratlanka වෙළෙඳ ප්‍රචාරන කටයුතු ආයතනයත් මගේමයි.