වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: ඔබ එනතුරා: Sarasaviya e edition - Lake House - Sri Lanka

ඔබ එනතුරා

රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල

මේ දවස්වල මට ‘ඔබ එනතුරා’ ටෙලි නාට්‍යයේ ෂූටිං යෙදිලා තියෙනවා. ඒ හැරුණාම තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා.

කලාව හැරුණාම සාමාන්‍ය ජීවිතයේදි දරු මුනුපුරන් මිනිබිරියන් සමඟින් සතුටින් කාලය ගත කරනවා. මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා. එදාට පල්ලියේ පූජාවට සහභාගි වෙලා පවුලේ අය සමඟින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා.