අධ්‍යක්‍ෂ සිරි කුලරත්න
පසුගිය ජූලි මාසයේ මගේ බිරිඳ අප අතරින් වියෝ වුණා. ඒ පිළිබඳ සංතාපයෙන් සිටියත් මගේ තෙවැනි පුතාගේ විවාහ කටයුතු සූදානම් කරලා තිබුණේ.
ඒ නිසා මේ සතියේ දී එය ඉතාම චාම් අනිදමින් පවත්වන්නට සූදානම් වෙනවා. ඊට අමතරව මම අධ්‍යක්‍ෂණය කළ ‘රාස්ස කැලේ’ චිත්‍රපටය හිතුවාටත් වඩා සාර්ථක අයුරින් තිරගත වෙනවා. ඒ ගැනත් පුංචි සතුටක් හිතට දැනෙනවා.