යෝධයාගේ උයනට ගිහින්
යෝධයාගේ උයනට ගිහින්
මාධ්‍යවේදී
පියසේන වික්‍රමගේ
පසුගිය දවස්වල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ළමයින් වෙනුවෙන් බොහොම අපූරු වැඩක්
අපි කළා. ඒ ළමයින් වෙනුවෙන් ළමා ගී ගයනා පෙළක් පැවැත්වීමයි. ඒ කටයුත්තට මම වගේම
ඉන්දීවරී අබේවර්ධන, රංජිත් බාලසූරිය, ප්‍රියන්තනී ගමගේත් සහභාගී වුණා. ඒ සඳහා
ලැබුණු ප්‍රතිචාරත් බොහොම අපූරුයි.
ඉදිරියේදී “යෝධයාගේ උයන” කියන මගේ අනුවර්තන
ග්‍රන්ථය පස්වන වරටත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කටයුතු මේ දවස්වල සූදානම් වෙනවා. ඒ
කෘතියේ මේ මුද්‍රණයත් සමඟ පිටපත් දහදාහක් සම්පූර්ණවීමට නියමිතයි.
|